උද්ඝෝෂණයක් මැඩපැවැත්වීම සඳහා කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ පසුගිය (09) දින රාත්‍රියේ සහභාගී වී සිටියදී කඳුළු වායු රයිෆලය පිපිරීමෙන් මියගිය 45 හැවිරිදි උප පොලිස් පරීක්ෂක රංගන තුෂාරට පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම සහ ලක්ෂ 50ක මුදලක් ලබාදීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇත.
පොලිස් මූලස්ථානය පවසන පරිදි මහජන ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කටයුතු කරමින් සිටියදී කාර්මික දෝෂයක් හේතුවෙන් කඳුළු වායු රයිෆලය පිපිරීමෙන් හදිසියේම මියයාම නිසා පශ්චාත් උසස්වීම් යටතේ මෙම උසස්වීම ලබා දී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති