හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (09) රාත්‍රියේ දී නිකුත් කෙරුණා.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති