මහින්ද රාජපක්ෂ මහතාට අයත් කුරුණෑගල නිවසට ගිනි තබා තිබෙනවා.
විශාල වශයෙන් ගින්න නිවස තුළ පැතිරී ඇති බව යි වාර්තා වන්නේ.
මේ අතර, මැදමුලන පිහිටි ඞී.ඒ.රාජපක්ෂ මහතා සහ ධන්දිනා රාජපක්ෂ මහත්මියගේ ස්මාරකද කිසියම් පිරිසක් කඩා දමා තිබෙනවා
කොළඹ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර ඇති සමස්ත තුවාලකරුවන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි