Lanka Plus News

www.lankaplusnews.com

නීතීඥවරුන්ගෙන් පොලීසියට දැනුම්දීමක්

සාමකාමී විරෝධතාවයන්ට කඳුළු ගෑස් භාවිතා කිරීමෙන් ව​ළකින ලෙස අද පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවය අතරතුර නීතීඥවරුන් පිරිසක් පැමිණ පොලීසියට දැනුම් දුන්නා.

යම් ගැටලුවක් ඇත්නම් අධිකරණයට යා හැකි බවත්, රටේ නීතියට අනුව කටයුතු කරන ලෙසත් එම ස්ථානයට පැමිණි නිතීඥවරුන් වැඩිදුරටත් දන්වා සිටියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com