ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරයට සමගාමීව රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
ඒ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින්.
මෙම වැඩ වර්ජනය සඳහා වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගි වන බව සඳහන්.
මේ වන විට මෙම පෙළපාලිය පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ඇදෙමින් ඇති බව සිත නිව්ස් 24 වාර්තාකරු වාර්තා වනවා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු