බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රවේශ මාර්ගය ආසන්නයේ විරෝධතාකරුවන් හොරු ගෝ ගම’ ලෙස නම් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවල නිරත වුණි.
ඊයේ රාත්‍රියේ දී දේශාභිමානී ගීත වාදනය කර තිබූ අතර, සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුණේ, අර්බුදකාරී ජන පීඩක රජයට වහාම ඉල්ලා අස්වෙන ලෙසට ද බලකරමින්.
එමෙන්ම අද උදෑසන වන විටත් එම විරෝධතාකරුවන්ගෙන් පිරිසක් එහි රැඳී සිටින බවයි අප වාර්තා කරු සඳහන් කළේ.
මේ අතර අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු