රට විනාශයට පත්කල රාජපක්ෂ අදුරු යුගය අවසන් කිරිම සදහා කොළඹ ගොල්ෆෙස් සහ රටපුරා තැන තැන ඉදිවන Gota Go Gama විරෝධතාවයන්ට සහය දිම වෙනුවෙන් “ගෝටා ගෝ ගමක්” ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ආරම්භ වුනා.
ඒ අනුව හෙට (මැයි 1 දා) එහි දැවැන්ත උද්ඝෝෂණයක් ද සූදානම් කර ඇති අතර ජාති ආගම් කුල පාට පක්ෂ භේදයෙන් තොරව සියළු බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයන්ට ඊට සහභාගී වන ලෙස සංවිධායකයෝ ඇරයුම් කරති. විශේෂයෙන් මේ දක්වා විදේශයන්හි දියත් කර තිබෙන රාජපක්ෂලා ගෙදර යැවීමේ උද්ඝෝෂනයන්ගෙන් මඳක් ඈත් වී සිටින විදේශගත දෙමළ ඩයස්පෝරාවට ද මීට සහභාගී වන ලෙස විවෘතව ඇරයුම් කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති