අද (01) යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන්හල් වසාතැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.
ඒ අනුව අද දින පස්වරු 12.00 සිට කම්කරු දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්රිත සුරාසැල් වසා තබන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.
අදාළ පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ගයන් සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථානයන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්