ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අත්‍යවශ්‍ය ආහාර හිඟය පිළිබඳව අවධානය යොමු කරමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය රුපියල් කෝටි 120 කට අධික වටිනාකමින් යුත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවලින් ගෙන ඒමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයට සහල් මෙටි්‍රක්ටොන් 40,000 ක්, ඖෂධ සහ ළඳරු කිරිපිටි මෙටි්‍රක්ටොන් 500 ක් ඇතුළත් බවත් එම තොගය ලබාදීමට තාමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා ඉන්දීය මධ්‍යම රජයේ සහ තමිල්නාඩු රජයෙන් අවසර ගැනීමට සූදානම් වන බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති