පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේ ටයර් අළෙවිසැලක අද (30) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
තුන්මහල් ගොඩනැගිල්ලක හටගත් මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවීමේ රථ 02ක් යොදවා තිබූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි