වෙළෙදපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.
එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට සිදුවන බවයි.
මේ වන විට පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මාස දෙකක පමණ කාලයක් මෙම සීමා කිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි