දේශීය සිමෙන්ති මිල ඉහළට SAMAN MARASINGHA 25/04/2022 1 min read සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන තිබෙනවා ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ආනයනික සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,850 දක්වා ද, මිල ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ. Tweet Tags: Cement Sri Lanka Continue Reading Previous ශ්රී ලංකා – බංග්ලාදේශය ටෙස්ට් තරගාවලිය මැයි 15 සිටNext ගෑස් ගැන සුභ පණිවිඩයක් More Stories 1 min read දේශීය අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක් 08/06/2025 Widane 1 min read දේශීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට 08/06/2025 Widane 1 min read දේශීය නැවතත් කාලගුණය සැරවෙන ලකුණු 08/06/2025 Widane
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු