ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි.
එම සමාගමේ සභාපති විජිත හේරත් පැවුසුවේ හෙට (26) දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
එම ගෑස් තොගය 27 වැනිදා සිට වෙළෙදපොළට නිකුත් කරන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සදහන් කරයි.
ලබන 27 වැනිදා ද ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව ඇති බව විජිත හේරත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති