ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බව එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේය.
පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති