විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.
හෙට දහවල් 1.00ට පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර පක්ෂ සියල්ලම කැමති නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා කතානායකට ප්‍රකාශ කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඒ අනුව සියලු පක්ෂ නායකයින් හෙට එවැනි එකඟතාවකට ඒම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති