සාමකාමීව උද්ඝෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අපක්ෂපාතී සහ විනිවිද පරීක්ෂණයක් කරනු ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ ජනාධිපතිව්‍රයා පවසයි.
රඹුක්කන දී සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පාවන බවද ජනාධිපතිවරයා පැවසීය.
උද්ඝෝෂණ අතරතුරදී කලහකාරී ලෙස හැසීරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීය.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති