අද(13) සිට මෙම මස 17 වන දින දක්වා මුතුරාජවෙල ලිට්ට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ හා බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති බව ලිට්ට්‍රෝ සමාගම පවසනවා.
එය නැවත විවෘත කෙරෙන්නේ, බලාගාරය අප්‍රේල් 18 වැනි දා යි.
ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම සහ ගෑස් සපයනු ලබන සමාගම් වෙත හිඟව තිබෙන ඩොලර් මිලියන 10ක මුදල ගෙවන තෙක් ඔවුන් ගෑස් සැපයීම අත්හිටුවා ඇති බවටයි වාර්තා වන්නේ
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති