අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 41 දෙනාට මෙම සාකච්ඡාව සඳහා ආරධනා කර ඇති අතර පස්වරු 7.00 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති