ඩීසල් ලීටරයකින් රුපියල් 125-120 ක පාඩුවක් ලබන බව IOC කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසා තිබෙනවා.
ANI පුවත්පත සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනුයි ගුප්තා මේ බව පවසා ඇත්තේ.
ඉදිරියේදී මිල සංශෝධනයක් අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.
“අපගේ මිලකරණය බොහෝ දුරට ජාත්‍යන්තර මිලකරණය මත රඳා පවතී. මෙම අලාභය සහ අනෙකුත් ආර්ථික ගැටලු පිටුපස ඇති ප්‍රධාන හේතුව රුපියල අවප්‍රමාණය වීමයි,” යැයි ද ඔහු පවසනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති