සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වසරක කාලයක් සඳහා සිය පාර්ලිමේන්තු වැටුප අද (07) නිල වශයෙන් ප්‍රතික්ෂේප කළා.
ඊයේ පැවති පාර්ලිමේන්තු සැසියේදී පොරොන්දු වූ පරිදි තම පාර්ලිමේන්තු වැටුප නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන බවයි පාර්ලිමේන්තු ලේකම්වරයාට ඔහු මේ පිළිබඳ ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ.
එම ලිපිය පහතින්,

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්