ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් අද (03) විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව අද විදුලිය කැපෙන්නේ පැය 01යි විනාඩි 40ක් බව ඔවුන් පැවසීය.
හෙට සවස 05.30ත් රාත්රී 10.30ත් අතර කාලය තුළදී එම විදුලි කප්පාදුව සිදු කෙරෙන බව සඳහන් ය.

More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු