හෙට සවස 3 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දී එහි වෙසෙන ශ්‍රීලංකිකයින් උද්ඝෝෂනයක් කිරීමට සූදානම් වන බව එරට ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ හෙට මෙරට සිදුකිරීමට නියමිත ජනතාව පාරට බැසීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින් මෙය සිදු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්