අද පස්වරු කාලයේ ඇදිරි නීතිය පැනවීමක් සම්බන්දයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
අගනුවර හා තදාසන්න ප‍්‍රදේශ වල සංවිධානාත්මක ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පාලනය කිරීමේ විධි විධාන පිළිබද මහජනතාව දැනුවත් කිරීමේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.
එමෙන් ම මිරිහාන සිද්ධියට සම්බන්ද දේශපාලන පක්ෂයක් පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව ද ඔහු සදහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති