ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති ජූලි චං මහත්මිය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.
මෙම හමුවේ දී අමෙරිකා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර අන්තර් සබදතා භාෂා අධ්‍යයන අවස්ථා තොරතුරු තාක්ෂණික සහය ලබාදීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිලාභ ලබාදීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමුව තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති