අද (07) කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට පස්වරු 5.00 දක්වා වු කාලය තුළ පැය 2 යි විනාඩි 30 විදුලි කප්පාදුක් සිදුකරන අතර පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලිය කප්පාදු කරන ආකාරය පහතින්,




















More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති