කොවිඞ් මර්දන සහ බෝවන රෝග පාලන රාජකාරිවලින් ඉවත්ව සිටීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දියත් කරනවා ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සිය ක්‍රියාමාර්ගයට සහය දක්වන අනෙකුත් වෘත්තීය සමිති සමග විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා කියාසිටියේ.
මහ මැතිවරණ රාජකාරි සඳහා ප්‍රමාණවත් බලතල නොදීමට විරෝධය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින කිහිපයක සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්