රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරි පැය 24ක කාලය තුළ රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කාලය තහනම් කිරීමේ නියෝගය නිකුත් කරනු ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
රුසියාවේ සිට අමෙරිකාව වෙත පැමිණෙන ඇතැම් ගුවන් ගමන් දැනටමත් තහනම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
යුරෝපය සහ කැනඩාව දැනටත් රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට පැමිණිම තහනම් කර තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්