සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන ආකාරය පිළිබද කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසම හෙට (26) දින A,B,C කාණ්ඩවල පමණක් පැය 3ක් සහ අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩු කර ඇති බවයි.
මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, A,B,C ප්‍රදේශවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් හැර ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නොමැති බවයි.
සති අන්තයේ රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති