ද ෆිනෑන්ස් ඊ ටී අයි සහ ස්වර්ණමහල් ෆිනෑන්ස් ස්ර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ට, මුදල් ගෙවීම මහජන බැංකු මගින් ආරම්භ කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකස් එස්. ආර් ආටිගල මහතා පසුගියදා දැනුම් දුන්නේ එම ගෙවීම් කඩිනම් කරන ලෙසයි.
දිවයිනපුරා පිහිටි මහජන බැංකු ශාඛා මගින් අදාළ ගෙවීම් සිදු කෙරේ. ද ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ 46,000ක්. ඊ ටී අයි මූල්‍ය තැන්පතු සමාගමේ තැන්පතුකරුවන් 38,000කට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විස් පොදු සමාගමේ තැන්පතුකරුවන් 9,000කට ද අද සිට දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා මගින් ගෙවීම් ආරම්භ කර ඇති බව, එම බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්