යුක්රේනය සම්බන්ධයෙන් පැනනැගී ඇති තත්වය හේතුවෙන් අමෙරිකානු හමුදා භටයන් 8,500ක් පමණ සීරුවෙන් තබා ඇති බව අමෙරිකාව පවසනවා.
දේශ සීමා ආසන්නයේ සෙබළුන් 100,000 ක් පමණ කැඳවා තිබුණ ද යුක්රේනයට එරෙහිව යුධ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රුසියානු ආක්‍රමණයට එරෙහිව පොදු උපාය මාර්ගයක් සඳහා බටහිර බටහිර රටවල් සමඟ සංධානගත වීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුරෝපීය රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ හමුදා යෙදවීම පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්