කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සියයට 25 කින් පමණ ඉහළ නැග ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රධාන රෝහල් වලට අමතරව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන යොදාගන්නේදැයි අද තීරණය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති