ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ මෙගාවොට් 63 ක විදුලි උත්පාදන යන්ත්‍රයක් නතර කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ආරම්භ කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර කැළණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 63 ක විදුලි ජනන යන්ත්‍රයක් ද ඉන්ධන නොමැතිවීම හේතුවෙන් නතරවී ඇති අතර එයටද ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම සිදු කරන බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්