ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් මහත්මියට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
92 හැවිරිදි ඇය ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඇයගේ සමීපතම ආශ්රිතයින්ටද ස්වයං නිරෝධායනයට ලක්වෙන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති බව සඳහන්.
මේ වන විට ඇය මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්