එළවලු සහ පළතුරු බොහොමයක් ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් ඇසිරීම අද (01) සිට ප්‍රංශය තුළ තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට පිපිඤ්ඤා, දෙහි වර්ග සහ දොඩම් ඇතුලු වර්ග 30ක් අයත්ය.
කෙසේවෙතත් තොග වශයෙන් අලෙවියේදී සහ සකස් කරන ලද එළවලු, පළතුරු සඳහා නව නීතිය බලාත්මක නොවන බව වැඩිදුරටත් වාර්තා කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ