දේශීය කිරිපිටි සහ දියර කිරි මිලද ඉදිරියේදී වැඩි කෙරෙනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය සුමිත් මාගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පවතින තත්වය හමුවේ එවැනි ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයිද ඔහු පැවසුවේය.
සියලු නිෂ්පාදන වියදම් සහ ඇසුරුම් වියදම් ඉහළ ගොස් ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු