කොරෝනා මර්ධන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට ඉන්දියාව තීරණයකර තිබෙනවා.
සෞඛ්‍ය අංශවල ඉදිරිපෙළ සේවකයින්ට සහ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ලබන මස 10වෙනිදා සිට එය ලබාදීමට නියමිත බවයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ.
ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 15ත් 18ත් අතර ළමුන්ට කොරෝනා එන්නත් ලබාදීම ලබන 03 වෙනිදා ආරම්භ කරන බවයි.
එමගින් පාසල් අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්