එලඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බා සහල් ඇතුළු සහන මල්ලක් පාරිභෝගික ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටිනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි සතොස ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
මේ අතර කොළඹ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලෙහි අද යම් පහළ යාමක් දක්නට ලැබුණද දිවයිනේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල තවදුරටත් එළවළු මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්