චීනයේ සිනොවැක් බයෝටෙක් ඖෂධ සමාගම නිපදවා ඇති, ලොව බොහෝ දෙනකුට ලබා දුන් ‘සිනොවැක්‘ එන්නත, ඔමික්‍රෝන් විකෘතිය සම්බන්ධයෙන්, කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වන බව හොංකොං වෛද්‍ය පර්යේෂකයෝ කියති.
‘සිනොවැක්‘ යනු චීනය නිපදවා ඇති දෙවැනි එන්නතයි. පළමු එන්නත ‘සයිනෝෆාම්‘ ය. ‘සයිනෝෆා්ම්‘ මෙන්ම ‘සිනොවැක්‘ එන්නතට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත.
‘සිනොවැක්‘ ප්‍රතිශක්තිකරණ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සොයා බලා ඇත්තේ හොංකොං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ හොංකොං වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් එක් වෙමිනි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්