වෙළඳපොළ තුළ එළවළු සඳහා පවතින අසාමාන්‍ය මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු පැමිණීමේ අඩුවක් පවතින හෙයින් එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
එසේම එළවළු සිල්ලර මිලද ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්