ටොනෙඩෝ සහ අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂෙයර් (Andy Beshear)පවසා ඇත්තේ ටොනෙඩො තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බවය.
ගොඩනැගිලි සහ නිවෙස් කඩා වැටීමෙන් බොහෝ දෙනෙක් ඒ තුළ සිරවී සිටින බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය