රජය විසින් 2022 වසරේදී නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව්වක් කර තිබේ.
ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් නොකිරීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්