ලබන අප්‍රේල් 30 වනදායින් පසු ජාත්‍යන්තර සංචාරකයන්ට සිය රටට ඇතුලුවීමට අවසර ලබා දෙන බව නවසීලන්තය අද නිවේදනය කළා.
ඒ අනුවල විදේශිකයින්ට රටට ඇතුළුවීම තවත් මාස 5ක කාලයක් තහනම් වනු ඇති.
කෙසේවෙතත් දැනට ඔස්ටේ‍්‍රලියාවේ සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ලබන ජනවාරි 16 වනදායින් පසු නවසීලන්තයට පැමිණිය හැකියි.
අනෙක් රටවල සිටින නවසීලන්ත පුරවැසියන්ට සහ නේවාසික වීසා ලාභීන්ට පෙබරවාරි 13 වනදා සිට එම අවස්ථාව උදා වනවා.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්