ශ්‍රි ලංකාව හා කොදෙව්වන් අතර හෙට ගාල්ලෙදි ආරම්භ වන පළමු ටෙස්ට් තරගය රංජන් මඩුගල්ලේට විශේෂිත තරගයක්.ඒ එය ඔහු ICC තරග තීරක වරයකු ලෙස කටයුතු කරන 200 වැනි ටෙස්ට් තරගය වීම නිසයි.ඔහුට පසුව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක තරග තීරක ලෙස කටයුතු කර ඇත්තේ ක්‍රිස් බ්‍රෝඩ් ය. ඔහු මේ දක්වා තරග 112 ක තරග තීරක ලෙස කටයුතු කර තිබේ.ඔහු සිටින්නේ තරග 88 ක් පිටුපසින්.
මුරලිගේ ටෙස්ට් කඩුලු 800 වාර්තාව මෙන් මඩුගල්ලේගේ මෙම වාර්තාවද කිසිවකු විසින් බිඳ හෙළනු ඇතැයි සිතිය නොහැක.
මෙම තරගය අතරතුර ICC ය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මඩුගල්ලේ අගැයීමට ලක් කිරීමට නියමිතය.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට