ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් එය සංවිධානය කර තිබෙනවා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායකවරයා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති