ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 10.00 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්