අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා
සන්නද්ධ දේශපාලන ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමින් ජනතාව සමඟ එක්ව නව දේශපාලන අරගලයකට ප්‍රවිෂ්ටවීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ පැවති 32 වන ඉල්මහ විරු සමරුවට එක්වෙමිනි.
88/89 සන්නද්ධ අරගලයේදී මියගිය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර ඇතුළු පක්ෂ සමාජීකයින් සිහිකිරීමේ 32 වන ඉල්මහ විරු සමරුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අන්තර්ජාලයේ සජීවි විකාශයක් ලෙසිනි.
ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් එක්වී තිබුණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්