පළමු කොරෝනා ආසාදිතයා හමු වූ දිනයේ සිට මේ දක්වා ලෝකයේ දෛනිකව වාර්තාව වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ඒම සංඛ්‍යාව 256848.
දිනකට ආසාදිතයන් දෙලක්ෂ පනස්දහස ඉක්මවූ ප්‍රථම වතාව ද මෙය බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.
වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව යන රටවලිනුයි.
මේ අතර ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අද (19) වනවිට එක්කෝටි 44 ලක්ෂය ඉක්මවා තිබෙනවා.
වාර්තා වන මරණ සංඛ්‍යාවද ලක්ෂ 6 කට අධිකයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්