පල්ලම කළුකැලේ ප්‍රදේශයේ නිවසක දී තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ පල්ලම කළුකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
සැකකරු කුලීවැඩ කරමින් ජීවිකාව සපයාගෙන ඇති අතර නිවසේදී පියා සමග ඇතිවූ බහින් බස් වීමකදී මෙම පිහි ඇනුම සිදුවී තිබෙනවා.
මියගිය පුද්ගලයා 39 හැවිරිදි අයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්