ලබන වසර සඳහා වන අයවැය යෝජනා හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙලෙස ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 76 වන අයවැයයි. නව මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෙට ඉදිරිපත් කරන අයවැයේ සියලුම සජීවී තොරතුරු එසැණ හරහා ඔබ වෙත ගෙන ඒමට මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්