හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන නිමල් ආර්. පීරිස් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වේ.
තලංගම පොලිසිය විස්න් අත්අඩංගුවට ගත් නිමල් ආර්. පීරිස් මහතා අද (19) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්